Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 20
834
Views
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේවන විට මුහුණ දී තිබෙන තත්වය නිසා තමන් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඒකතු වීමට සූදානමි බව හිටපු ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් පවසා තිබෙනවා.


ඩිල්ෂාන් මෙහෙම කියලා තිබු‍ණේ පුද්ගලික නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින්.

2019 ලොක කුසලානය වන වනතුරු තමන් ක්‍රීඩාවේ රැඳී සිටීමට තීරණය කර තිබුණු බවත් යම් යම් ගැටළුකාරී තත්වයන් නිසා තමන් කලින්ම ක්‍රීඩාවෙන් ඉවත් වන්නට තීරණය කළ බවත් ඔහු ඒ අවස්ථාවේ කියලා තියෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top