Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 20
218
Views
‘එනි බොඩි කැන් ඩාන්ස්’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රේමෝ ඩි සූසා සිය ‘එනි බොඩි කැන් ඩාන්ස්’ අලුත්ම චිත්‍රපටය නිර්මාණය කිරීම මේ වනවිට කල් දමා ඇතැයි වාර්තා වේ.

 මෙම චිත්‍රපටය සඳහා වරූන් ධාවන් හා කත්‍රිනා කයිෆ් දෙදෙනා යොදා ගෙන ඇති අතර, තිර රචනය කියවීමකින් තොරව වරූන් ධාවන් මෙම චිත්‍රපටය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

‘භාරත්’ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමත් සමග කත්‍රිනාද මේ වනවිට රේමෝගේ ‘එනි බොඩි කැන් ඩාන්ස්’ අලුත් චිත්‍රපටයට සම්බන්ධ වීමට අදිමදි කරමින සිටින බව සඳහන් වේ. කෙසේ වෙතත්, රේමෝගේ මෙම චිත්‍රපටය මෙසේ කල්ගත වීමට හේතු වුයේ ජැකලින්, බොබි, සල්මාන් රඟපෑ ‘රේස්’ තුන්වැනි චිත්‍රපටයේ වැඩ කටයුතු නිසා බව සඳහන් වේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top