Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 15
689
Views
එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ඉදිරි ජනාධිපතිවරණයේදී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර තිබේ.පසුගිය පළාත් සභා මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ  තිස්සකුට්ටිආරච්චි මානප  ඡන්ද 18,265ක් ලබා ගනිමින් ඌව පළාත් සභාවට තේරී පත් විය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top