Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 15
685
Views
2014 වසරේ ලෝක රෑ රැජිණ තරගයේ කිරුළ දකුණු අප්‍රිකානු ජාතික රොලීන් ස්ට්‍රෝස් දිනා ගත්තා ය.

එහි අවසන් මහා තරගය පැවැත්වුනේ ලන්ඩන් නුවරදී ය2014 ලෝක රෑ රැජිණ තරගයේ කිරුළ දිනූ 22 හැවිරිදි රොලීන් ස්ට්‍රෝස් මේ වන විට වෛද්‍ය සිසුවියක ලෙස අධ්‍යාපනය හදාරන්නී ය.

මෙහි දෙවන හා තෙවන ස්ථාන ජයග්‍රහණය කළේ, හංගේරියානු රූමතියක වන එඩ්නා කල්ස්කර් හා අමෙරිකානු රූමතියක වන එළිසබත් සෆ්රිට ය.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top