Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2014 December 15
943
Views

පෘථිවි ජීවීන්ගේ පැවැත්මට වඩාත් වැදගත් වායුව වන්නේ ඔක්සිජන් වුව ද ජීවය පවතින්නේ වායුගෝලයේ ඇති නයිට්‍රජන් ප්‍රමාණය අධික වීම හේතුවෙනි. මේ වායුගෝලයේ මූලාරම්භය ගැන අතීතයේ පටන් පැවති අභිරහසක් දැන් නිරාකරණය වෙමින් පවතී.

විද්‍යාඥයන් පවසන්නේ ගිනිකඳු පිපිරීම් හා භූමි කම්පා  ජීවීන්ගේ පැවැත්මට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හේතු වී ඇති බවයි.

මෙතෙක් සිදුකරන ලද අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ පෘථිවි වායුගෝලයේ නයිට්‍රජන් ගොඩනැගෙමින් පැවතියේ වසර කෝටි 300 ක පමණ කාලයක සිට බවයි.

වොෂින්ටන් හි කාර්නෙජි විද්‍යායතනයේ පර්යේෂකයන් පවසන්නේ අප ආශ්වාස කරණු ලබන වාතයේ රසායනිකය වසර බිලියන ගණනාවක සිට පැවත එන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය හා භු චලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top