Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 18
684
Views


Anup Jalota කියන්නේ ඉන්දියාවේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය ගායකයෙක්.
ඔහුගේ වයස අවුරුදු 65යි. ඔහු මේ දිනවල තරුණියකට පෙම් කරනවා කියලා රාවයක් පැතිරෙනවා. ඒ රාවය ඇත්තක් කියලා මේ වෙනකොට ඔප්පු වෙලා.

ඊට හේතුව Jasleen Matharu කියන අවුරුදු 28 යුවතිය එක්ක ප්‍රසිද්ධියේ ප්‍රේම කරන නිසයි. ඔවුන් මෙසේ සම්බන්ධය ගැන ප්‍රසිද්ධ කරන්න හිතලා තියෙන්නේ ඉන්දියාවේ ජනප්‍රිය නිලි ප්‍රියංකා චොප්රා බාල පෙම්වතෙක් සමග විවාහ වීම කියලයි විවිධ මත පලකරලා තිබෙනවා. කොහොම නමුත් මේ දෙදෙනාත් ලගදීම විවාහ වෙනවා කියලයි කියන්නේ.

ඒ වගේම මේ දෙන්නා එකට ජිවත් වෙනවා කියලත් කියනවා. මෑතකදී ඔවුන් දෙදෙනා සල්මන් ඛාන් සම්බන්ධ වී කරන වැඩසටහනකටද සම්බන්ධ වී තිබෙනවා.

















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top