Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 18
287
Views
ලතා මංගේෂ්කාර්ට පසුව ඉන්දියාවේ වැඩිම පිරිසක් ආදරය කළ ගීත ගායිකාවක් ලෙස ආශා බොස්ලේ හැඳින්විය හැකිය.

මේ වනවිට හින්දි, දමිල භාෂා ඇතුළු භාෂා කිහිපයකින්ම ගීත හත්දහසකට අධික ප්‍රමාණයක් ආශා විසින් ගායනා කර තිබේ. එය ඔහුගේ සොහොයුරිය වූ ලතා මංගේෂ්කාර්ට පසුව වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කළ ඉන්දීය ගායිකාවද වන්නීය.

මේ දිනවල ආශාගේ රුවට සමාන ඉටිරුවක් නිර්මාණය වෙමින් පවතියි. ඒ මැලේසියාවේ පැවැත්වෙන ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරය සදහාය. මීට පෙර ඉන්දීය සිනමා නළුනිළියන්, ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම දේශපාලඥයින් මෙම කෞතුගාරයේ ඉටි පිළිබම ලෙස නිර්මාණය වුවද ගායිකාවක් ලෙස ආශා බොස්ලේ පළමු වරට මෙහි ඉටිරුවක් බවට පත් වීම විශේෂත්වයක් වන්නීය.

















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top