Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 18
510
Views
වචන වලට පමනක් සීමා නොවූ සැබෑ ආදරය...
කඩවත, අධිවේගී මාර්ග පිවිසුමට ඉදිරිපස ඇති මංසන්ධියේදී මාර්ග සංඥා නොතකමින් පැමිණි මෝටර් රථයක් ත්‍රී රෝද රථයක් ගැටී පසුගිය ජුලි මාසයේ අනතුරක් සිදුවුණා.

එම අනතුරින් කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි චිරාන් නමැති තරුණයෙක් මියගියා.

ඒ දැනට මාස 3කට පමණ පෙරයි. මෙම අනතුර පිළිබඳව ඉතා ඉක්මනින් පැතිරුනේ මේ සිදුවීම පිටුපස ආදර කතාවත් තිබීමයි.

එම අනතුර සිදුවෙන අවස්ථාවේ චිරාන්ගේ පෙම්වතිය තරුෂි නමැති තරුණියද ත්‍රීරෝද රථයේ ගමන් කළා. නමුත් වාසනාවකට මෙන් ඇය එම අනතුරින් දිවි ගලවාගන්නට සමත්වුනත් තවමත් ඇය එම සිදුවීම සහ පෙම්වතා පිළිබඳ මතකය අමතක කර නැහැ..

මේ අපූරූ පෙම්වතිය පසුගිය දිනක චිරාන්ගේ උපන්දිනය කේක් කපා සැමරුවා. චිරාන්ගේ 23 වෙනි උපන්දිනය යෙදී තිබුනේ පසුගිය 11 වනදායි.

එමෙන්ම ඔවුන්ගේ මේ ආදර කතාව ගැන සටහනක්ද මුහුණු පොතේ හුවමාරු වනවා.

අදාළ සටහන සහ ඡායාරූප පහතින්















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top