Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 18
479
Views
මුදල් උපයා ගැනිම අතින් අතිශය සාර්ථක වූ වින් ඩිසල්ගේ ‘ට්‍රිබල් එක්ස්’ තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ බොලිවුඩ් සිනමා නිළි දිපීකා පදුකෝන් ‘ට්‍රිබල් එක්ස්’ අලුත්ම චිත්‍රපටය සඳහා තෝරා ගෙන ඇතැයි වාර්තා වේ.
මේ බව ‘ට්‍රිබල් එක්ස්’ චිත්‍රපටය නිෂ්පාදනය කරන වින් ඩිසල් මාධ්‍යයට පවසා තිබේ.

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් නොවැම්බර් අගදි සිදු කරන අතර, බොහෝ විට එය දිපීකාගේ විවාහයෙන් පසුව බව සඳහන් වේ. ලැබෙන වාර්තාවලට අනුව ‘ට්‍රිබල් එක්ස්’ අලුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ අප්‍රේල් මාසයේදීය‍.

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top