Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 17
555
Views
බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා සිදු විය.

මේ වනවිට ලොව වටා සංචාරය අරඹා සිටින මොවුන් දෙදෙනාට බොහෝ දෙනෙක් සුබ පැතුම් එක් කළහ.

ඒ අතරින් නික්ගේ හිටපු පෙම්වතිය වන ඔලිවියෝ කුල්පෝ විසින්ද සුබ පැතුම් එක් කිරීම බොහෝ දෙනාගේ අවධානයට යොමුවිය.

ඔවුන් දෙදෙනාගේ පෙම් සබඳතාව අවසන් වී ඇත්තේ 2015 දී වසරේදීය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top