Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 15
1,189
Views

Katrina Kaif සහ Jacqueline Fernandez යන දෙදෙනාම සල්මාන් ඛාන් සමග ආශ්‍රය කරන ඉතා සමීප චරිතයන් දෙකකි . නමුත් කිසියම් හේතුවක් නිසා මේ දෙදෙනා එකිනෙකා අතර ඉතා සුහදශීලී නොවූහ.
පසුගියදා සල්මන් ඛාන්ගේ Da-Bangg සංචාරය සඳහා මේ දෙදෙනාම පැමිණියේය. එහෙත් ඔවුන් දෙදෙනා එකිනෙකාගේ ඇස ගැටෙන ලෙසට නොසිටි බව වාර්තා විය. ඒ වගේම තමයි ඔවුන්ගේ සීතල යුද්ධය ඔවුන්ගේ පැමිණි සාමාජිකයින්ට නොදැනී ඒ පිළිබදව කතා කළ බවට කාර්ය මණ්ඩල සාමාජිකයන්ට දැකගත හැකි විය.

එහෙත් සල්මාන්ට දැකගත හැකි වුයේ Da-Bangg පවුලේ සෑම සාමාජිකයෙකුටම මෙම චාරිකාව භුක්ති විඳීමට සහ එකිනෙකා සමඟ සුහද සබඳතාවයක් පවත්වාගෙන යාමට නොහැකි බවයි. 

එම නිසා Katrina Kaif සහ Jacqueline Fernandez ගේ යුද්ධය අවසන් කිරීමට මෙම සුපිරි තරුව උත්සාහ කර ඇත .

කෙසේවෙතත් මේ පිළිබදව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබුනේ "සල්මන් එක් සවස් කාලයක එකවර මොවුන් දෙදෙනා සමග අසුන් ගෙන ඔවුන් සමඟ කතා කර ඇති  අතර, ඔවුන් දෙදෙනා එකිනෙකා අතර ඇති මෙම තරහ අවසන් කරගන්නා  තෙක් ඔවුන් දෙදෙනා පමණක් කාමරයකට දමා  තිබිය යුතු බවයි  .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top