Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 15
1,074
Views
නයනා කුමාරි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්නේ.නයනා රංගන ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා.

ඉතින් නයනාගේ නමින් සැලූන් කිහිපයක්ම තිබෙනවා.

ඒ වගේම නයනා පසුගිය දා තවත් සැලූන් එකක් විවෘත කර තිබෙනවා. මේ සැලූන් එක පිහිටා තිබෙන්නේ මාකොල ප්‍රදේශයේ.

ඉතින් මේ විවෘත කිරීමට නයනාගේ හොඳම මිතුරිය වන ගයාත්‍රිත් එකතු වෙලා තිබුණා.

















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top