Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 14
478
Views

තරුණයෙක් තරුණියකට සහාසික ලෙස පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරනවා.


අදාල තරුණයා මෙලෙස පහර දී ඇත්තේ ඔහුගේ පෙම්වතියව සිටි තරුණියකට බවයි වාර්තා වන්නේ.

අදාල තරුණයාට පෙම්වතියක් සිටියදී ඔහු වෙනත් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම තරුණිය අදාල තරුණයා විවහා වීමට සිටින බවට තොරතුරු හෙළිකරගෙන ඇති අතර, එම තරුණිය තරුණයාගේ මෙම ක්‍රියාව පිළිබඳව තරුණයා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතියටපවසා තිබෙනවා.

පෙම්වතාගේ මම ක්‍රියාව පිළිබඳ දැනගත් ඔහු විවහා වීමට සිටි පෙම්වතිය අමනාපව විවාහයද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කෝපයට පත් අදාල තරුණයා සිය පෙම්වතියට මෙලෙස අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

තරුණයා පහරදෙන අයුරු එම අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයෙකු වීඩියෝ ගතකර සමාජ මාධ්‍යට මුදාහැර ඇති අතර එම වීඩියෝව දැක ඇති තරුණයාගේ පියා තරුණයාට පහර දී පොලිසයට භාර දී ඇති බව සඳහන්.



















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top