Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 14
878
Views

Rihanna කියන්නේ ලොව වඩාත්ම ජනප්‍රිය මෙන්ම ලොව වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන සුපිරි පොප් ගායිකාවකි . බටහිර සංගීතයේ පොප් ගායිකාවන් අතරින් සුවිශේෂී ස්ථානයක් ගන්න ඇය තම සරාගී ඡායාරූප විටින් විට අන්තර්ජාලයට නිකුත් කිරීමට අමතක කරන්නේද නැත .
කෙසේවෙතත් මේ දිනවල බොහෝ පුද්ගලයින් ලෝකයේ අවධානය දිනා ගැනීම සදහා අන්තර්ජාලයට තමන්ගේ සරාගී ඡායාරූප නිකුත් කරන නිසා ඇය ද ඊට නොදෙවිනි ලෙස ඡායාරූප කිහිපයක්ම නිකුත් කර තිබෙනවා .

ඇය මෙසේ ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ ලොවපුරා සිටින ඇගේ ප්‍රේක්ෂකයින් තමන්ගේ කටහඩට ග්‍රහණය කිරීමට හැකි නිසා මෙන්ම තමන්ගේ සරාගී ශරීරයෙන් ලොව පුරාම සිටින පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට හැකි වන නිසාය .

මේ රිහානා විසින් ගන්න ලද ඇගේ සරාගී ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවකි .


























Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top