Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 14
253
Views

ඕස්ට්‍රේලියානු ජාතික පුද්ගලයෙකු විසින් අභ්‍යාවකාශයේ සිට පොළොවට පැන නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.
 
ඒ පුද්ගලයෙකු විසින් ළඟාකර ගත් මෙතෙක් ඉහළම වේගය හෙවත් පැයට කිලෝමීටර් 1346 ක වේගයක් සනිටුහන් කරමින්.

එම අගය ශබ්දයේ වේගය මෙන්ම සුපර්සොනික් යානයක වේගය ද ඉක්මවා යාමක් වනවා. 
 
ඔහු එසේ පහළට පැන තිබුණේ පෘතුවියේ සිට අඩි එක්ලක්ෂ විසිඅටදහසක් (128,000) ඉහළ සිටයි. 
 
මොහු ඉතිහාස ගතවන්නේ මෙම දක්ෂකම පෑ ලොව පළමු පුද්ගලයා ලෙසයි.

















 



















 















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top