Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 13
1,244
Views
තම නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා සමඟ ලිංගිකව එක්වූ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවගේ වයස අවුරුදු 49 ක් වන අතර ඇයගේ පෙම්වතාගේ වයස අවුරුදු 51 ක්.

විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාව සහ ඇයගේ පෙම්වතා නිවස පසුපස ඇති ගරාජයෙදී සුනඛයා සමඟ ලිංගිකව එක්වී ඇති බවයි.

පසුව එම අවස්ථාවේ ඡායාරූප ගෙන ඇති බවත් වාර්තාවනවා.

එම අවස්ථාව මොවුන් විසින් රූගත කර ඇති බවද එහිදී අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් පොලිසිය මෙම සිදුවීම පිළිබඳව අනාවරණ කරගෙන ඇත්තේ අදාළ කාන්තාව විසින් පොලිසියට සිදුකළ වෙනත් පැමිනිල්ලක විමර්ශන කටයුතු අතරතුරයි.

එහිදී කාන්තාව පොලිසියට පැමිණිලි කර ඇත්තේ පැරණි පෙම්වතා විසින් තමන්ට දැඩි ලෙස පීඩා සිදුකරන බවයි.

ඒ අනුව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ අදාළ කාන්තාවට ඇයගේ හිටපු පෙම්වතා විසින් ගෙන ආ නොමනා යෝජනා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙලෙස ඇයව පීඩාවට පත්කර ඇති බවයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර වුමර්ශන සිදුකරන බවයි.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පොලිසිය කරුණු රැසක් අනාවරණ වී ඇති බවයි.









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top