Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 13
302
Views


රොබින් හූඩ් කියන්නේ කවුද කියල අපි කවුරුත්දන්නවා .
දුප්පතාගේ අසරණ කම හදුනන එම වීර මිනිසා පිළිබදව ලොවතුල කතා වුනේ තම දැවැන්ත හැකියාවක් පෙන්වමින් සතුරන් පරාජය කර දුප්පත් මිනිස්සුන්ට උදවු කිරීම හේතුවෙනි .

ඔහු මෙම හැකියාව පෙන්වුයේ තම මනා හැකියාවෙන් යුත් දුනු ශිලපයෙනි .

මේ දිනවල ලොව ජනප්‍රියතම වැඩසටනක් වන britains got talent වැඩසටහනටත් robin hood කෙනෙක් ආවා . ඔහුගේ මෙම දක්ෂතාවය ගැන ලොව පුරාම කතාබහ වුන අතර මෙම දක්ෂතාවය පිළිබදව වඩාත්ම පුදුම වුයේ Simon Cowel ය .

මේ එම දක්ෂතාවය පිළිබද වූ වීඩියෝවයි







 

 







Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top