Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 13
651
Views
පණ වගේ ආදරය කළ සුරූපී බිරිඳ අනියම් සැමියා සමඟ යහන්ගතව සිටිනු දුටු සතිෂ් ඇයගේ ගෙළ කපා පොලිසියට රැගෙන යයි
තම බිරිඳගේ අනියම් සම්බන්ධතාවය සැලවී කෝපයට පත් සැමියා ඇයගේ ගෙළ කපා එයද රැගෙන පොලිසියට පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන්.

අදාළ සිදුවීම වූ අවස්ථාවේ එහි සිටි එක් නිලධාරියෙකු විසින් එම අවස්ථාව රූගත කර එය අන්තර්ජාලයට එක්කිරීමත් සමඟ ලෝකයේම අවධානය ඒ වෙත යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සිය බිරිඳගේ ගෙළ කපාගෙන පොලිසියට පැමිණ ඇත්තේ 35 හැවිරිදි ඇයගේ සැමියා වූ සතිෂ් නමැති පුද්ගලයෙක් විසින්.

අදාළ බිරිඳ විසින් ඇයට වඩා වයසින් අඩු තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

ණයක් ලබාගැනීමෙන් අනතුරුව ඇය මෙම පුද්ගලයාට ඉන්දීය රුපියල් ලක්ෂ 3 ක මුදලක් ද ලබා දී ඇති බවයි ඔහුගේ සැමියා වන සතිස් පවසන්නේ.

කෙසේ වෙතත් අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන එරට පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු විසින් සිය ජංගම දුරකතනයෙන් පටිගත කරගත් දර්ශන පෙළක් පහතින්






 

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top