Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 13
1,648
Views


Nataliya portman කියන්නේ ලෝකයේ දැඩි අවධානයක් මෙන්ම වැඩි කතාබහකට ලක්වුණ දක්ෂ මෙන්ම සරාගී හොලිවුඩ් නිළි යක් .

ඇය මෑතකදී සහභාගී වුන Venice Film Festival එකේදී කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඇය විසින් රඟපාන ලැබූ black swan චිත්‍රපටියෙන් පසු ඇයව ඉතාමත් බිහිසුණු පෙනුමකින් දැකගන්නට හැකිවුයේ මෙම උත්සවයේදී බවයි .

හොලිවුඩ් චිත්‍රපටි රැසකට සහභාගී වූ ඇය closer , blackswan වැනි චිත්‍රපටිවලින් ලෝකයේ අවධානය දිනාගැනිමට සමත් වුනා .

මෙම චිත්‍රපටිවල සරාගී දර්ෂණ වලටද ඇය සහභාගී වූ අතර එමගින් ලෝකයේ වැඩි අවධානයක් දිනාගැනීමටද ඇය සමත් වූනා .

මේ ඇය විසින් මෑතකදී ගන්න ලද සරාගී ඡායාරුප කිහිපයක් මෙන්ම ඇය රඟපෑ චිත්‍රපටිවලින් පටිගත වූ කෙටි වීඩියෝ කිහිපයකි.

















































 















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top