Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 12
963
Views
එකම දිනයක උපන් කවීෂා -ෂෙහාන් පෙම් යුවල උපන් දිනය සැමරූ හැටි



ජනප්‍රිය නිළියක් වන ඩිලානි අබේගුණවර්ධනගේ දියණිය වන කවීෂා කාවින්දි ප්‍රේමබන්දුගේ 20 වැනි උපන්දිනය අද (12) දිනට යෙදී තිබෙනවා.

ඇයගේ පෙම්වතා වන ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරියගේ උපන්දිනයද එම දිනයටම යෙදී ඇති අතර මිතුරන් එක්ව ඔවුන් දෙදෙනාටම සර්ප්‍රයිස් පාර්ටි එකක් දී තිබෙනවා.

එම විඩීයෝව හා ඡායාරූප පහතින්.....................

 

































































Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top