Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 10
316
Views


11 වන ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව ඊයේ  (09) සමත්වුණා.

ඒ, සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අවසන් තරඟයේදී ලකුණු 69 ට 50 ක් ලෙස පරාජය කරමින්.

ශ්‍රී ලංකාව මීට පෙර 1989, 1997, 2001 සහ 2009 වසරවලදී ආසියානු දැල් පන්දු ශූරතාව ජයග්‍රහණය කර තිබුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිළට එංගලන්තයේ ලිවර්පූල් හි ලබන වසරේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරඟාවලිය සඳහා ද සුදුසුකම් ලබා ගැනීමට ද අවස්ථාව හිමිවුණා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top