Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 08
390
Views

ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ පෙර නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවිතිගල මධ්‍යම බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවට සිදුකරන ප්‍රකාශ වලට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ රටේ දේශපාලන සංවාද තුළ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ මීළඟ අගමැතිවරයා කවුරුන් ද යන්න පිළිබඳව බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top