Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 08
821
Views

විශ්වාස කරන්නත් අමාරු චීනයේ අමුතුම තොරතුරු කිහිපයක් පිළිබදව වාර්තා වෙනවා
හමුදා පුහුණුව






චීන හමුදාව තුල පුහුණු වෙන සොල්දාදුවන්ට ඔවුන්ගේ නිකට හැමවිටම ඉහළින් තබා ගත යුතු බව මතක් කර දීමට ඇදුමේ කොලරයට කුඩා පින් එකක් සවි කරනු ලබනවා.


අත්වල උස




සොල්දාදුවන් ගමන් කරන විට සමාන උසකින් අත් තබා ගැනීම පුහුණු කිරීම සදහා පොලු හා වයර් භාවිතා කරනවා.



දුප්පත් ජනගහනය



චීනයේ බොහෝ දෙනෙකුට දිනකට ජීවත් වීමට තිබෙන්නේ $1ක් පමනයි. චීනය විශිෂ්ඨ මූල්‍ය වර්ධනයක් තිබෙන රටක් වුවද, තවමත් එහි බොහෝ දෙනෙක් අඩු ආර්ථික තත්වයෙන් පීඩා විදිනවා.



තක්කාලි සෝස්




වඩාත්ම ජනප්‍රිය කුළුබඩු වර්ගයක් වන තක්කාලි සෝස් මුලින්ම නිපදවනු ලැබුවේ චීනයේයි.



චලනය වෙන ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා




චීනයේ වෙළදපලවල් සියලුම නිර්මාංශ නොවන ආහාර ද්‍රව්‍ය වලින් සමන්විත වෙනවා. උදාහරණ ලෙස: කැරපොත්තන්, පණුවන්, කැස්බෑවන්, බල්ලන්, පූසන් හා චලනය වෙන ඕනෑම දෙයක් ඔවුන් ආහාරයට ගන්නවා.



චීනයේ ක්‍රිස්තියානුවන් මිලියන 54ක් ඉන්නවා





ඇත්තටම පුදුමයි චීනයේ කිතුනුවන් මිලියන 54 ඉන්නවා කිව්වහම.




මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම




චීනයේදී, ලෝකයේ කිසිම රටකට වඩා අපරාධයක් සදහා මරණ දඩුවම දැඩි ලෙස ක්‍රියාත්මක කරනු ලබනවා.



අමුතු බිත්තර




චීනයේ බිත්තර ඉතා මෘදුව හා වෙනස් රස වලින් යුක්ත විමට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි කන්‍යා පිරිමි ළමයින්ගේ මුත්‍ර වලින් තමයි බිත්තර තම්බනු ලබන්නේ.



සිදුරු සහිත කලිසම්



චීනයේ වයස අවුරුදු 2-3 ළමයින්ට මලපහ කිරීමට පහසු වෙන අකාරයට කලිසම් වල සිදුරු සාදා තියෙනවා.



නිදහස් සංගීතය



සංගීතයට කැමති පුද්ගලයන්ට චීනයේ සමහර ගීත, ගූගල් තුලින් නොමිලේ භාගත කර ගැනීමට හැකියාව ලබා දී තියෙනවා.



පොලිස් පාත්තයින්



චීනයේ පාත්තයින් රාත්‍රි මුර සංචාරයේ යෙදවීමට භාවිතා කරනවා.



එක් ළමා ප්‍රතිපත්තියක්



“එක් ළමා ප්‍රතිපත්තිය” නිසා චීනයේ බොහෝ ගැහැණු දරුවන්ව අත්හැර දැමීමට හා කුස තුලදිම විනාශ කර දමන තත්වයට පත්ව තිබෙනවා.



දුම්රිය ඉක්මනින්ම ගමන් කරනවා




දුම්රියක් වේගයෙන්ම ගමන් කිරිම චීනයේ ඉතා සාමාන්‍ය දෙයක් වෙනවා. 2010 වර්ෂයේදී චින දුම්රියක් 301 mph වේගයකින් ගමන්කර ලෝක වාර්තාවක්ද බිද දමා තියෙනවා.



කන්‍යාභාවය



චීනය තුල, කන්‍යාභාවයට විශාල තැනක් හිමි වෙන අතර, බොහෝ කාන්තාවන් නැතිවූ කන්‍යාභාවය නැවත ලබා ගැනීම සදහා $700ක් පමන වියදම් කරනු ලබනවා.



පිජාමා ඇදගෙන පාරේ ගමන් කිරීමත් සාමන්‍ය දෙයක්



සැපපහසුව පිලිබද වැඩියෙන් සිතන චීන්නුන් කිසිම ලැජ්ජාවකින් තොරව පිජාම ඇදගෙන මහමග ගමන් කරනවා.

විශ්වාස කරන්නත් අමාරුයි නේද? ඔයා දන්න චීනයේ තවත් පුදුම හිතෙන තොරතුරු තියෙනවා නම් අපිට කියන්න. යාළුවන් අතරත් බෙදා ගන්න.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top