Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 05
1,419
Views

ජන බලය කොළඹට විරෝධතා රැලියේදි ජනතාව සමඟ පෙරටම යන බවත් අද ජනතාව සමඟ එක්ව කොළඹ නගරයේ රැය පහන් කිරීමට බලාපොරොත්තු වන බවත් කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ සිට මෙම විරෝධතාවයට එක් වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ වන විට කොළඹ පුරහල ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබෙන අතර එළැඹෙන තත්වයන් සළකා බලා නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පොලිස් රථ වාහන අංශය කටයුතු කර ඇත. මේ අතර කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා විශේෂ පොලිස් බල ඇණි නගරයේ රඳවා ඇති අතර කළහකාරී තත්වයන් පාලනය කිරීම සඳහා ජල ප්‍රහාරක රථ හා කදුළු ගෑස් සූදානමින් තබා ඇත.








Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top