Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 September 05
923
Views
ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයකු වන Cristiano Ronaldo සහ ඔහුගේ පෙම්වතිය වන Georgina Rodriguez මේ දිනවල නිවඩුවක් සදහා Sardinia ගිහින් තිබෙනවා .
එහිදී මොවුන් දෙදෙනා විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වන අතර එම පින්තුර දෙස ලෝකයාගේ දැඩි අවධානයකට ලක් වී ඇති බවට විදෙස් මාධ්‍ය පවසනවා .

මෙම පින්තුර මගින් Georgina Rodriguez ගේ සරාගී ශරීරය පෙන්වා තිබෙන අතර ඇතැම් අය කතාබහ වෙන්නේ ඇය සරාගී ලෝකයට පැමිණි අලුත්ම කාන්තාව විය හැකි බවයි .

එහිදී ගන්නා ලද ඡයරූප කිහිපයක් සහ Georgina Rodriguez ගේ උණුසුම් වීඩියෝවක් තමයි මේ .










Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top