මෙය තමන්ගේ ප‍්‍රතිපත්ති මත පිහිටා ගත් තීන්දුවක් බවද ඔහු සඳහන් කළා.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් පරස්පර අදහස් දක්වා තිබීම ද තමන්ගේ මෙම තීරණයට හේතු වූ බව උදය ගම්මන්පිල මහතා කියා සිටියා.
Rate Gossip - රටේ ගොසිප්