Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 22
933
Views
ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට පැමිණ තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාවප්‍රාප්ත සෙහොයුරු චන්ද්‍ර රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහාත් ලබන මාසයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන රැළියක් ඇමතීම සඳහා ආරාධනා කිරීමටත් ඔහු මෙසේ මැදමුලනට පැමිණ තිබේ.









Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top