Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 19
454
Views
සමස්ත ලෝකයාගේම අවධානය දිනාගත් චිත්‍රපටියක් තමයි TAITANIC චිත්‍රපටිය කියන්නේ .

එහි Celine Dion විසින් ගයනා කරන ලද My Heart Will Go On නම් සින්දුව මුළු ලෝකයේම අවධානයට ලක්වුණා.

ඒවගේම තමයි මැතකදී අමරිකාවේ විකාශය වූ රුපවාහිනී වැඩසටහනකදී මෙම ගීතය නැවත වරක් අසන්නට ලැබුනා .

එහෙත් එය ගයනා කළේ Celine Dion නෙවෙයි.

මෙම ගීතයට නව පණක් ලබා දෙමින් එය ගයනා කරනු ලැබුවේ Ariana Grande සහ James Corden විසින්ය .

ඉතාමත්ම ආකර්ශනීය ලෙසමොවුන් දෙදෙනා මෙම ගීතය ගයනා කළ අතර එම මොහොත ලෝකයේ වැඩි දෙනකුගේ අවධානයට ලක්වුණා.






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top