Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 19
385
Views
ඉන්දීය සිනමාවේ ප්‍රබල හස්තයක් වන කමල් හසන් ඔහුගේ ජිවිතයේ නව පියවරක් පසුගියදා තියනු ලබුවා .

 ඒ ඔහු විසින් සිනමාවේ වැඩකටයුතු කරන ගමන්ම දේශපාලන කටයුතු වලට සම්බන්දවිමයි .

මේ පිළිබදව ඉන්දීය ජනතාව දැඩි අවධානයකට ලක්ව සිටින අතර ඔහුගේ දේශපාලන ජිවිතය ද බොලිවුඩ් ජීවිතය මෙන්ම සාර්ථක වෙයි කියා බොහෝ දෙනෙක් ඔහුට සුභ පතා තිබෙනවා .

කෙසේවෙතත් ඔහුගේ දියණිය වන Shruti Haasan මේ පිළිබදව ප්‍රකාශ කළේ ඇයට දේශපාලනය පිළිබදව කිසිදු පළපුරුද්දක් නොමැති බවත් කෙසේවෙතත් ඇය තම පියාට පුර්ණ සහයෝගය දක්වන බවත්ය .

ඇය ඉන්දීය මාධ්‍යට ප්‍රකාශ කළ අදහස් කිහිපයක වීඩියෝවක් තමයි මේ .



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top