Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 18
602
Views
මේ දිනවල බොහෝ ලෙස කතාබහ වන චරිතයක් තමයි kim Kardashian කියන්නේ .


ඇය විවිධ අවස්ථාවන් වලදී ඇයගේ උණුසුම් වූ මනා පෙනුමකින් යුත් ශරිරියෙහි සරාගී ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා . 

ඒවගේම තමයි Kourtney Kardashian කියන්නෙත් Kardashian පවුලේම සාමාජිකයෙක්. 

kim Kardashian උණුසුම් ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කරද්දී ඊට නොදෙවිනි ලෙස Kourtney Kardashian නුත් තම මනා පෙනුමකින් යුත් ශරීරයේ පින්තුර අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා . 

කෙසේවෙතත් විදෙස් මාධ්‍යය පවසන්නේ හොදම සරාගී කාන්තාවක් වීමට මොවුන් දෙදෙනා අතර ඉතා තියුණු සටනක් තිබෙන බවයි . Kourtney Kardashian විසින් ගන්න ලද ඡායාරුප කිහිපයක් තමයි මේ .




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top