Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 18
535
Views
බොලිවුඩයේ දැවැන්ත චරිතයක් වන ප්‍රියංකා චොප්රා ළගදීම විවාහ වෙන බව දැන් මුළු ලෝකයම දන්නවා . කෙසේ වෙතත් මෙම විවාහයේ දින පිළිබද තවමත් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ඇය සිය පෙම්වතා වන නික් ජෝන්ස් සමග විවාහ වීමට නියමිතයි .

මේ වන විට ඔවුන් මෙම විවාහයට සුදානම් වන බවත් ලඟකදිම මෙම විවාහය සිදු වෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය සදහන් කරනු ලබනවා .

ඒ පිළිබද ලැබෙන නවතම ආරංචිය තමයි ඇය විසින් පළදින ලබන ඇගේ මගුල් මුද්දේ වටිනාකම $200,000 ක් පමණ වන බවයි .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top