කිම් කාඩේශියන් යනු නිරන්තරයෙන්ම ලෝකයේ සිටින ප්‍රධාන පුවත් මවන්නියක් වන අතර ඇය මේ දිනවල ඇමෙරිකාවේ මිආමි ප්‍රදේශයට ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වලින් වාර්තා වන්නේ.
කිම් කාඩේශියන් විසින් නිරන්තරයෙන්ම ඇගේ ශරීරය පිළිබදව සැලකිලිමත් වන අතර ඇය කිහිප වරක්ම ඇගේ උණුසුම් ඡායාරුප විදෙස් මාධ්‍ය මගින් පෙන්වා තිබෙනවා .
මේ ඇය විසින් මෑතකදී ඇගේ උණුසුම් වූ ශරීරය පෙන්වූ ඡායරුප කිහිපයක් සහ ඇය විසින් පටිගත කල වීඩියෝවකි .