Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 17
336
Views
ලෝකයේ ඕනෑම පුද්ගලයකු තම උපාධි ඡායාරුපය ලබා ගන්නේ ලොව ප්‍රසිද්ධ ස්ථානවලදීය . මන්ද උපාධිය යනු තම ජිවිතයේ අමතක නොවෙන කඩයිමක් නිසාමය .නමුත් ඉතමත්ම වෙනස් විදිහට කිසිවකුත් නොසිතන අන්දමට උපධි ඡායාරුපයක් ගත් ශිෂ්‍යාවක් පිළිබදව පසුගියදා වාර්තා වුනා.

ඒ දැවැන්ත කිඹුලෙකු සමග වීම ඉතාමත්ම විශේෂයි මෙන්ම ඉතාමත්ම දුර්ලභයි.

මෙලෙස දැවැන්ත කිඹුලෙකු  සමග තම උපාධි ඡායාරුපය රැගෙන ඇත්තේ Makenzie Noland නමැති ශිෂ්‍යාවක් විසිනි.

ඇය Texas හි A&M විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර ඇය විසින් මෙම කිඹුලා සමග ඡායාරුප ලබා තිබෙනවා .

එම ඡායාරුප  ඇය විසින් ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි දමා ඇති අතර ඉන් එක පින්තුරයක් ඇයට එම විශ්වවිද්‍යාලයෙන් ලැබුණු මුදුවක් කිඹුලාගේ නහය මත තබා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .










Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top