Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 17
758
Views
මිනිසෙකු පසුපස පන්නන ලද ලෙන් පැටියකු පිළිබද විස්තරයක් පසුගියදා විදෙස් මාධ්‍ය වලින් වාර්තා වුනා .

ටික වෙලාවකට පසු මෙම පුද්ගලයා පොලිසියට දුරකථන ඇමතුමක් ද ලබා තමන්ව මෙම ලෙන් පැටියාගෙන් බේරාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

ඔහු එය ප්‍රකාශ කර ඇත්තේ 'Help, I'm being chased by a baby squirrel' යනුවෙනි .

කෙසේවෙතත් පොලිසිය ඔහු සිටින ස්ථානයට පැමිණෙන විටද නොනවත්වාම මෙම ලේන් පැටියා විසින් ඔහු පසු පස ලුහු බැඳ තිබෙනවා .

වැඩිදුරටත් පොලිස් ප්‍රකාශිකාවක් විසින් සදහන් කර ඇත්තේ මෙම ලේන් පැටියාගේ මව ලෙන් පැටියාට මඟහැරී ඇති බවත් එවිට ලෙන් පැටවූ විසින් පුද්ගලයෙක් සිය මව යැයි සිතා ඔහු පසුපස යන බවත්ය .

කෙසේවෙතත් මෙම ලේන් පැටියා දැන් ඉතාමත් ආරක්ෂාකාරී ලෙස සිටින බවටත් මෙවැනි සිද්ධීන් මිට පෙරද වාර්තා තිබුණු බවටත් වැඩිදුරටත් ඔවුන් සදහන් කර තිබෙනවා .





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top