Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 17
283
Views
ariana grande ගේ අලුත්ම වන ගීත ඇල්බමය වන ‘Sweetener’ අවසන් කර තිබෙනවා .

විදෙස් මාධ්‍ය වල සදහන් වන විදිහට ඇයගේ ප්‍රේක්ෂකයන් විසින් මෙම ගීත ඇල්බමය එළිදක්වන තුරු නොඉවසිල්ලෙන් බලාසිටින බවටයි වාර්තා වන්නේ.
මෙය ඇය විසින් නිකුත් කරන ලද 15 වන ගීත ඇල්බමය වන අතර වැඩිදුරටත් ඇය මේ පිළිබදව ඇයගේ ට්විටර් පිටුවහි දමා ඇත්තේ

“I wanted desperately to go somewhere new. i told y’all i wanted to go somewhere new. I went somewhere new…I feel at home here. :) enjoy tonight” යනුවෙනි .

මෙම ගීත ඇල්බමය සදහා ඇය ඇයගේ පෞද්ගලික ජීවිතය ද සම්භන්ද කර තිබෙන අතර , ඇයගේ පෙම්වතා වන Pete Davidson පිළිබදවද සදහන් කර ඇතිබවයි වැඩිදුරටත් සදහන් වන්නේ .

ඇයගේ පෙම්වතා පිළිබද රචිත කොටසක් පහත ඇත .

“Boy, you’re such a dream if you can believe, ayy/Boy, you’re such a dream to me” යනුවෙනි .


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top