Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 17
2,158
Views
සමනලී ෆොන්සේකා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.
එමෙන්ම ඇයගේ පෙම්වතා තමයි අපි කවුරුත් දන්න ලංකාවේ සිටින දක්ෂ ගායන ශිල්පී ඉන්ද්‍රචාපා ලියනගේ.

මේ දවස්වල සමනලී සහ ඉන්ද්‍රචාපා ගේ ආදර කතාව උණුසුම් වී ඇත්තේ මේ දෙන්නා එක්ව ආදරෙන් ඉන්න ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වෙද්දී හුවමාරු වන නිසාය .

මේ දෙදෙනා ගැන වැඩි කතාබහක් දැන් රට තුල සිදුවෙමින් පවතිනවා .

මේ දෙදෙනාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ .










Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top