Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 17
296
Views
අගෝස්තු මස 15 දිනට ඉන්දියානු නිදහස් උත්සවය සෑම ඉන්දියානු ජාතියකයෙක්ම ඉතාමත් ආඩම්බරයෙන් සමරනු ලැබුවා .ඒවගේම ඉන්දියානු සිනමාවේ එනම් බොලිවුඩයේ කින් ඛාන් නොහොත් ශාරුක් ඛාන් ද එම නිදහස සමරපු අයුරු පසුගිය දිනක හෙළි කර තිබෙන බවට ඉන්දියානු මාධ්‍ය පවසනවා .

ඔහු මෙම නිදහස් දිනය සමරා ඇත්තේ තම පුතු වන එබ්‍රම් සමග බවයි වාර්තාවන්නේ .

ශාරුක් ඛාන් ගේ ට්විටර් පිටුවෙහි ඔහු විසින් තම පුතු වන එබ්‍රම් ඉන්දියානු කොඩිය අතින් ඔසවා තිබෙන අයුරු පින්තුරයක්ද ඇතුලත් කර තිබෙනවා .

එම පින්තුරය යටින් ශාරුක් ඛාන්  වැඩිදුරටත් සදහන් කර ඇත්තේ

"Tum hi Bhavishya ho mere Bharat Vishal ke, Iss Desh ko rakhna mere bachhon sambhaal ke…’ Happy Independence Day to all. Celebrating at home with our future generation of gentle, kind & pure Indians.” යනුවෙනි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top