Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 16
1,311
Views
ඉන්දීය සුපිරි නළු සයිෆ් අලි ඛාන් ගේ උපන්දිනය අද ඔවුන් විසින් සමරා තිබෙනවා.ඔහු ඉපදී තිබෙන්නේ 1970 අගෝස්තු මස 16 වන දින අතර අදට ඔහු 47 වියෙහි පසුවනවා . මේ තරම්   කාලයක් බොලිවුඩයහි දැවැන්ත ගමනක් ආ ඔහු ඉදිරියටත් එලසම බොලිවුඩයේ රැදී සිටිනු ඇතිබවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

මේ දිනවල ඔහු Navdeep Singh’s ගේ චිත්‍රපටියක වැඩ කටයුතු කරමින් සිටින අතර එම චිත්‍රපටියේ වැඩකටයුතු සිදු කරන ලබන්නේ රාජස්ථාන් ප්‍රදේශයේ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

මෙම උපන්දින සාදයෙන් අමතරව ඔවුන් සිය පවුලේ සාමාජිකාවන් සහ Karisma Kapoor and Soha Ali Khan ඇතුළු පිරිස සමඟ   රාත්‍රී සාදයකටද   සහභාගී වීමට නියමිත බවයි බොලිවුඩයෙන් ලැබෙන අලුත්ම වාර්තා වල සදහන් වන්නේ .













Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top