Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 15
1,739
Views
දීපිකා ප්‍රියදර්ශනී පිරිස් කියන්නේ කටහඩ නිසා ආදරේ දිනාගත් ආදරණිය ගායිකාවක්.පසුගියදා ඇය විසින් මුල්‍ය ආයතනයක සේවය කරන චාමික කුමාර සමග විවාහ ගිවිස ගත්තා. එමෙන්ම අද දින ඇයගේත් චමිකගේත් විවාහ මංගල උත්සවය ගල්කිස්ස ප්‍රධාන හෝටලයකදී උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා.
මේ සුබ මොහොතට දීපිකාගේ හා චාමිකගේ නෑදෑ හිතමිතුරන් මෙන්ම කලාකරුවන් බොහෝ දෙනෙක් සම්බන්ධ වී තිබුණා.















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top