Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 15
1,019
Views
ලෝකයේ කාගෙත් වැඩි කතාබහකට ලක්වූ පෙම් යුවලක් වන්නේ සෙලීනා ගෝමස් සහ  ජස්ටින් බීබර් ය.

එහෙත් මේ වනවිට ජස්ටින් බීබර් සහ සෙලීනාගේ ආදර  කතාව අවසන් වී ඇති අතර ජස්ටින් බීබර් විසින් හෙයිලි බෝල්ඩ්වින් " Hailey Baldwin " ව විවාහ කරගැනීමට සුදානම් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .

කෙසේවෙතත් ජස්ටින් බීබර් සෙලීනා ගෝමස් ව අමතක කර ඇති නමුත් සෙලීනා ගෝමස් ට බීබර් ව අමතක කිරීමට ඉතා අසීරු බවයි මේ පිළිබදව වැඩිදුරටත් වාර්තා වන්නේ .

මෑතකදී සෙලීනා විසින් ඔවුන් දෙදෙනා එකට සිටි ඡායාරූප නැවතත් බලා සිටින මොහොතේ එය ඇගේ මිතුරියක් දැක තිබෙනවා. ඒ පිළිබදව මිතුරිය සෙලිනාගෙන් පවසද්දී සෙලිනා පවසා ඇත්තේ තම ජංගම දුරකතනයේ තිබු බොහෝ පින්තුර තමන් ඉවත් කර ඇති බවත් එහි තිබෙන සෑම ඡායාරුපයක්ම ඉවත් කිරීමට තමන්ට තවමන් සිත හදා ගැනීමට නොහැකි බවත්ය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top