සුපිරි හොලිවුඩ් නළු පෝල් වෝකර් චරිතය පිළිබදව චිත්‍රපටියක් නිර්මාණය වී තිබෙනවා .
පෝල් වෝකර් හදිසි රිය අනතුරකින් මිය ගිය අතර මිය යන විට ඔහු 40 වියේ පසුවුනි .
මෙම චිත්‍රපටියේ නම "I Am Paul Walker," වන අතර මෙම චිත්‍රපටි විඩියෝවෙහි මුලදී පෝල් වොර්කර් ගේ කුඩාකාලය සහ පවුලේ විස්තර මෙන්ම ඔහු ඔහුගේ 15ස් වන උපන්දිනය සැමරුම පිළිබදව විස්තර වන බවයි සදහන් වන්නේ .
මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Adrian Buitenhuis වන අතර මෙම චිත්‍රපටිය නිර්මාණය කිරීම සදහා ඔහු පෝල් වොර්කර් සහ එම පවුල පිළිබදව දීර්ඝ අධ්‍යනයක් කිරීමට සිදුවූ බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ .