Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 15
222
Views
බොලිවුඩයේ සෑම තැනකින්ම මේ දිනවල වැඩිපුර කතාබහ යෙදෙන්නේ සුරූපි නිළි ප්‍රියංකා චොප්රා පිළිබදවයි .
ඒ ඇයගේ විවාහ ගිවිසගැනීම සම්භන්දයෙන් පැතිරෙන කටකතාවන් නිසාවෙනි .

සුපිරි නිළි ප්‍රියංකා චොප්රා විවාහ වීමට යන්නේ නික් ජෝන්ස් සමග වන අතර කෙසේ වෙතත් තම විවාහය පිළබදව කිසිදු නිළ ප්‍රකාශයක් තවමත් ඇය විසින් කර නැති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

නමුත් ඇය විසින් ළඟදීම ඒ පිළිබදව වැදගත් ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් එමනිසා ඇයගේ විවාහ ගිවිසගැනීම ළඟදීම සිදු විය හැකි බවත් බොලිවුඩයේ සෑම තැනකින්ම වාර්තා වෙයි .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top