Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 15
231
Views
සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රීලංකාව සමග ඊයේ පැවති ප්‍රථම විස්සයි විස්ස තරඟයෙන් ජයග්‍රහණය ලැබීමට ශ්‍රීලංකාව සමත් වූනා .


ශ්‍රීලංකාව මෙම තරඟය ජයග්‍රහණය කළේ කඩුලු 3 කින් වන අතර පළමුවට පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 16යි පන්දු 4 ක් තුල සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 98ක් පමණි .

මෙහිදී පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ ලක්ෂාන් සඳකැන් කඩුළු 3ක් ද අකිල ධනංජය සහ ධනංජය සිල්වා කඩුළු 2ක් ද බිඳ හෙළීමට සමත් වූනා .

පිළිතුරු ඉණිම ලෙස පන්දුවට පහරදුන් ශ්‍රීලංකා කණ්ඩායම එම ඉලක්කය හඹා ගියේ පන්දුවාර 16ක් තුලදී කඩුළු 7 ක් පමණක් දැවී ගොස් තිබිමෙන්ය .

සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ ධනංජය සිල්වා ලකුණු 31 ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ සදහා ඔහු 6 යේ පහරවල් 2ක් මෙන්ම 4 පහරවල් 4ක් ද ලබා ගැනීමට සමත් වුනා .

මෙම ජයග්‍රණය වෙනුවෙන් වැඩිදුර අදහස් දැක්වූ ධනංජය සිල්වා මාධ්‍යට මෙලෙස අදහස් දැක්වුවා .





 









 

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top