Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 14
711
Views
සෙලිනා ගෝමස් වසර තුනකට පසු ඇයගේ  ප්‍රථම   ඇල්බමය අවසන් කර තිබෙනවා .

ඇය මෙම ගීත එකතුවහි සදහන් කරන්නේ කාලයක් සිට ඇයගේ පෙම්වතා ලෙස සිටි ජස්ටින් බිබර් පිළිබදව දැයි බොහෝ පිරිස් විසින් ප්‍රකාශ කරනවා .

සෙලිනා ගෝමස්ගේ නවතම ගීත ඇල්බමය එළිදක්වන තුරු ඇයගේ රසිකයින් දිගු කාලයක් තිස්සේ බලා සිටියා .

ඇයගේ අවසන් ගීත ඇල්බමය නිකුත් කර අත්තේ 2015 ඔක්තෝම්බර් මාසයේදීයි.

සෙලිනා විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ මෙම ගීත ඇල්බමය මගින් ඇගේ පෞද්ගලික ජිවිතයේ තොරතුරු කියවෙන බවත්, එමනිසා දැනට Hailey Baldwin ගේ පෙම්වතා වන කලක් සෙලිනාගේ පෙම්වතා වූ ජස්ටින් බීබර් පිළිබදව යම්තාක් දුරට එහි සදහන්ව ඇති බවට ඇගේ ප්‍රක්ෂකයන් විසින් පවසයි .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top