Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 12
758
Views
2014 වසරේදී රූපගත කළ ‘බයියා ජී සුපර් හිටි’ චිත්‍රපටය ලබන ඔක්තෝබර් මස 18 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සූදානම් කර තිබේ. මේ දිනවල මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සිදු කෙරෙන අතර, ඊට ප්‍රීටි සින්ටාද එක්ව සිටින බවට තොරතුරු වාර්තා වේ.

මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 30ක් වැය කරමින් නිර්මාණය කර ඇති අතර අධ්‍යක්ෂණය කර ඇත්තේ නිරාජ් පාතික් විසිනි. ප්‍රිටි සින්ටාට අමතරව, සනී ඩියොල්, අමිෂා පටෙල්, ආර්ෂාඩ් වාසී, ශ්‍රීයා තල්පාඩේ, සංජය මිස්රා වැනි ජනප්‍රිය නළුනිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙයි. හාස්‍යමය ලේබලය යටතේ නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශනද ඇතුලත්ව ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top