Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 10
635
Views
සිංහල සිනමාවේ දැවැන්තයකු ලෙස සැලකෙන රවීන්ද්‍ර රන්දෙණිය මහාතාගේ බාල පුත් සමීර රන්දෙණියගේ විවාහ මංගල්‍යය උත්සවය ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්වුණා.

ඔහුගේ අත ගත්තේ සිය වැඩිමහල් සොහොයුරු රිශිගේ බිරිඳ වන ඇන්ජෙලාගේ නැගණිය වන ඉෂානි. මේ විවාහ මංගල්‍යය උත්සවය සදහා කලා ලොවේ තරු රැසක් මෙන්ම දේශපාලඥයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එම ඡායාරූප මෙහි දැක්වේ


















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top