Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 10
210
Views
ඉන්දීය සුපිරි නළු අජේ දේව්ගන් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත ‘ඉන්දීයන්’ දෙවැනි කොටස රැගත් දමිල චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා තෝරා ගෙන තිබෙනවා .මෙහි ප්‍රථම චිත්‍රපටිය 1996 වසරේ තිරගත වූ අතර කමල් හසන්, මනිෂා කොයිරාළ හා උර්මිලා මතෝද්කාර් රංගනයෙන් දායක විය.

කමල් හසන්ගේ ‘විශ්වරූපම්’ දෙවැනි චිත්‍රපටය ඉන්දියාවට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වන අතර ඔහු ඉන් පසුව ‘ඉන්දියන්’ දෙවැනි චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘2.0’ චිත්‍රපටය අධ්‍යක්ෂනය කළ ශේකර් දායක වී තිබේ
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top