Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 10
469
Views
‘ලුස්ට් ස්ටෝරි’ චිත්‍රපටයේ රඟපෑ කයිරා අද්වානිට මේ දිනවල දමිල සිනමා නළු ප්‍රභූදේවා අධ්‍යක්ෂණය කරන ඔහුගේ නවතම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ලැබී තිබේ.කයිරා අද්වානි විසින් රඟපාන ලද ‘මහේන්ද්‍ර සිං දෝනි’ චිත්‍රපටයෙන් ඇය බොලිවුඩයේ සිටින ජනප්‍රියතම යොවුන් රංගන ශිල්පිණියක් බවට පත්ව සිටින අතර කයිරා රඟන ප්‍රභුගේ මෙම අලුත් චිත්‍රපටයේ ඇය සමගින් සුපිරි නළු ෂාහිඩ් කපූර්ද රංගනයෙන් දායක වෙයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top