Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 10
411
Views
හොලිවුඩ් සිනමාවේ පතාක යොධයෙක් වන බ්‍රැඩ් පිට් ට  පසුගියදා පුළුල් තිරයේ දිගහැරෙන "  ඩෙඩ් පූල්  2 " චිත්‍රපටියේ කෙටි චරිතයක් රඟපෑමට අවස්ථාවක් ලැබී තිබෙනවා .මෙම චිත්‍රපටියේ ප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිළියන් රැසක් නිරුපණ ය කරන අතර බ්‍රැඩ් පිට් ට ඒ සදහා ලැබී ඇත්තේ කෙටි රංගනයක් වන අතර රංගනයෙන් පසු බ්‍රැඩ් පිට් ගෙන් ගාස්තුව ගැන අසන විට ඔහු පවසා සිටියේ " මට වෙන මොනවත් ඕන නැහැ කොපි කෝප්පයක් ලැබුනොත් ඇති " යන බවයි .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top