Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2018 August 09
299
Views
කෙනෙකුගේ මුවගට සිනහවක් දෙන තරමට හාස්‍ය උත්පාදනය කරන්න හැම කෙනෙකුටම බැහැ. නමුත් පිං පෝං එහෙම නැත්තම් රජිත හිරාන් කියන චරිතයට ඕනෑම කෙනෙකුව හිනස්සන්න පුළුවන්.නිරන්තරයෙන්ම විහිළුවෙන් ඉන්න රජිතට ඒ නිසාම බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඒ ප්‍රතිචාර අතර වයස් භේදයක් නැහැ. රජිත පසුගිය ඉරිදා හිරු රූපවාහිනියට ගොඩ වුණා ඒ හිරු කොපි චැට් වැඩසටහන වර්ණවත් කරන්න. ඔහු ඇදගෙන හිටිය ඩෙනිම් කලිසමේ දුර්ගන්දය නිසා වුනු අකරතැබ්බයක් ගැන මේ විදිහට කතා කරනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top